Swetha Face wash and Scrub
ස්වේතා ෆේස් වොශ්
සුසිනිඳු පැහැපත් සමකට කුරුළෑ, ලප කැළැල්, ඇස් යට කලූ වීම, සම රුලි වැටීම වළකයි. සම පෝෂණය කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි. අඩංඟ= ඖෂධ- වෙනිවැල්, නෙල්ලි, කහ, සුදු හඳුන්, රත් හඳුන් අසුරනයේ ඇති ඖෂධීය කුඩු තේ හැන්දක් පිරිසිදු ජලය තේ හැඳි 4 ක් පමණ සමඟ හොදින් මිශ්ර කරගන්න. මිශ්රණය හොඳින් මුහුණේ ආලේප කරන්න. වියළීමෙන් පසු (විනාඩි 10 ක් පමණ) පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.
Best For
Pimples, Rejuvenates skin, Improves Complexion, vanishes blemishes
Ingredients
Calumba Wood ,Amalaki,Turmeric, Sandalwood,Red sandalwood,Rubia cordifolia (Indian madder)
Suggested Use
Take one tea spoon of powder and mix with pure water. Apply on skin as a paste, Let it dry (10 mins) and washout. *Use once a day *For External Use Only
Package Size
100g