Peyawa
පේයාව
උණට, දරණු සෙම්ප්රතිශ්යාව,කැස්ස, හිස රුÞව ඇතුලූ සියලූ පීනස් රෝග සඳහා ඬ‚ක ගුණ දෙන ඖෂධයකි. ඉඟ=රු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි,අරත්ත සහ පාවට්ටා අඩංගුයි. පැකට්ටුව කඩා පේයාව කුඩ සමඟ නවරත්න කල්කය අ~ු කෝප්යකට දමා උතුරන වතුර දමා පීරිසියකින් වසා මදක් තැම්ඛෙන්නට හැර සීනි සමඟ පානය කිරීමෙන් නියම ගුණය ලැබේ. වැඩිහිටියන්ට පැකට්ටුවම ද අවුරුදු 2 සිට 12 දක්වා දරුවන්ට පැකට්ටුවෙන් 1/2 සමඟ කල්කය 1/2 ක් දෙන්න.
Best For
An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm,Wet Nose,Runny Nose, Sneezing, Headaches and Body Pain.
Ingredients
Suggested Use
Package Size
10g